2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 15:35
නවතම පුවත්

වීසා නැතිව හැංගිලා හිටපු විදේශිකයෝ අටක් නුවරඑළියෙන් අල්ලයි

වීසා කොන්දේසි කඩ කිරීමේ චෝදනා මත විදේශිකයන් පිරිසක් නුවරඑළියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නුවරඑළිය පොලිසිය සිදුකළ වැටළීමකදී ඉන්දුනීසියානු ජාතිකයින් අටදෙනෙකු (08) අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ලද තොරතුරක් මත නුවරඑළිය පොලිසිය හාවාඑළිය ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 28ත් 65ත් අතර වයස්වල පසුවන්නන් වේ.

නුවරඑළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories