2026 මාර්තු 24 අඟහරුවාදා, 04:33
නවතම පුවත්

විෂය මූලික විද්‍යා තොරතුරු වාර්තාකරණය ජනගත කෙරේ

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය යටතේ පවතින ජාතික විද්‍යා පදනම සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කල “විෂය මූලික විද්‍යා තොරතුරු වාර්තාකරණය” ජනගත කිරීමේ සමාරම්භක උත්සවය අද දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ගරු ආචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම ආයතනයේදී පැවැත්විණ.

තවද මේ සඳහා ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සමන් සෙනෙවීර, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ, ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ( සංවර්ධන ) W.P. සෙව්වන්දි මහත්මිය, අචාර්ය ජයන්ත වත්තවිදානගේ, මහාචාර්ය චන්දන ජයරත්න මහාචාර්ය ජීවන්ත ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම විශ්ව විද්‍යාල උපකුලපතිවරු, මහාචාර්යවරු, කතිකාචාර්යවරු, විද්‍යා ක්ෂේත්‍රයේ විද්‍යාඥයින්, පර්යේෂකයින්, ආයතන ප්‍රධානීන්

සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍යවේදී මහත්ම මහත්මීන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

විෂය මූලික විද්‍යා තොරතුරු වාර්තාකරණය යනු විද්‍යාත්මක සොයාගැනීම් / නවෝත්පාදන / හෝ වෙනත් ඕනෑම විද්‍යාත්මක සංවර්ධනයකට අදාළ නිවැරදි කරුණු සහ සත්‍ය තොරතුරු ප්‍රවෘත්ති කතාවක්, විශේෂාංග ලිපියක්, වාර්තාමය හෝ ගුවන් විදුලි වැඩසටහනක් ලෙස වාර්තා කිරීමයි. විද්‍යා වාර්තාකරණය ජනතාවගේ විද්‍යා සාක්ෂරතාවය වැඩි කරන අතර එමඟින් විද්‍යාව පිළිබඳ මහජන අවබෝධය වැඩි කරයි. එවිට ජනතාවට තම එදිනෙදා කටයුතු සම්බන්ධයෙන් දැනුවත් තීරණ ගත හැකිය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories