2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:35
නවතම පුවත්

විශේෂ මදුරු මර්දන සතියක්

විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙන බවත්, ඒ අනුව ලබන 19 සිට 24 දක්වා විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.
එමෙන්ම කොළඹ ඇතුළු හඳුනාගත් දිස්ත්‍රික්ක 15 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95 ක් සඳහා විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් සංවිධානවල දායකත්වයෙන් පරිසරය පිරිසිදු කිරීම සහ ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් ප්‍රකාශ කළා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories