2025 ජූලි 18 සිකුරාදා, 17:30
නවතම පුවත්

විශේෂඥ ශ්‍රේණියේ හෙද නිලධාරිනියගේ පීඩාවන් නිසා පේරාදෙණිය මහ රෝහලේ හෙද හෙදියෝ පාරට බසී

පේරාදෙණිය මහ රෝහලේ විශේෂඥ ශ්‍රේණියේ හෙද නිලධාරිනියකගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එම රෝහලේ ඇති එකම ප්ලාස්ටික් ශල්‍යකර්ම ඒකකය වැසියාමේ අවදානමක් මතුව ඇතැයි කියමින් පේරාදෙණිය මහ රෝහලේ හෙද හෙදියෝ විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

එම විරෝධතාවයට එක් වූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සභාපති අරුණ ශාන්ත මහතා පවසන්නේ, මෙම හෙද නිලධාරිණිය විසින් දීර්ඝ කාලයත් තිස්සේ සිදු කරන දැඩි පීඩාවන් නිසා එම රෝහලේ 700කට අධික හෙද පිරිසක් දැඩි අසහනකාරී තත්ත්වයට පත්ව ඇත.
කෙසේවෙතත් මෙම තත්ත්වය රෝහල් අධ්‍යක්ෂවරයාට හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි කර ඇත.

මෙම තත්ත්වය නිසා රාජ්‍යය ත්‍රස්තවාදයක් මතුව ඇති බව ඔහු සඳහන් කළේය.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories