2026 මාර්තු 24 අඟහරුවාදා, 23:08
නවතම පුවත්

විශේෂඥ වෛද්‍යවරු අමතර දීමනාවක් ඉල්ලති

අමතර රාජකාරී සඳහා ස්ථාවර දීමනාවක් ඉල්ලීමට සහ 2025 අයවැය සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ වේතනය පිළිබඳව සාකච්ඡා කිරීමට වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය නියෝජ්‍ය මුදල් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු හමුවි තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් සංවිධානය කරන ලද එම රැස්වීමේදී එම වෛද්‍යවරුන්ගේ ප්‍රධාන ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුව ඇත.

සමාන්තර SL3 ශ්‍රේණියේ නිලධාරීන් සමඟ වැටුප් සමානාත්මතාවය සඳහන් කරමින් PA 22/99 ප්‍රවාහන දීමනාවට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළත් කරන ලෙස වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය ඉල්ලා සිටියි.

අමතර රාජකාරී සඳහා ගෙවීම් සිදුකිරීමේදී පැයෙන් පසු වැඩ සඳහා නිවැරදි ගෙවීම් ක්‍රමයක් නොමැතිකම ද ඔවුන් පෙන්වාදී ඇති අතර ඒ සඳහා විසඳුමක් ලෙස වෛද්‍යවරුන් ස්ථාවර දීමනාවක් ලබාදෙන ලෙස රජයට යෝජනා කරයි.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වැඩි වගකීම් සහ සේවා වාර ගණන වැඩි වුවද, දැනට පවතින DAT දීමනාව කනිෂ්ඨ වෛද්‍ය නිලධාරියාට සහ ජ්‍යෙෂ්ඨ විශේෂඥයාට සමාන බව වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය මෙම සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ.

එබැවින් අමතර සේවා කාල සඳහා සිදුකරන ගෙවීම් සඳහා තනි ස්ථාවර දීමනාවක් සහ DAT දීමනාව නිවැරදි කරන ලද සංරචකයක් නිර්මාණය කිරීමට ද එම සංගමය රජයට යෝජනා කරයි.

මීට අමතරව, එම සංගමය විසින් ඉගැන්වීම සහ පරිපාලන භූමිකාවන් වැනි සායනික නොවන රාජකාරි සඳහා ද විශේෂඥයින් සඳහා දීමනාවක් ඉල්ලා සිටියි.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසා ඇත්තේ අදාළ ඉල්ලීම් සලකා බලා ඉදිරි සාකච්ඡාවලට යොමුවන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories