2026 මාර්තු 27 සිකුරාදා, 04:33
නවතම පුවත්

විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ට අඛණ්ඩ සහයෝගය

විශ්‍රාමික රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් හා වැන්දඹු අනත්දරු දායක මුදල් ගෙවීම සම්බන්ධව ගැටළු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් එයාර් වටිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනි දින ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත් විය.

මෙහිදී ආරක්ෂක ලේකම්වරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ, රුසියානු යුක්‍රේන ගැටුමට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් අතුරින් යුද ගැටුම් අතරතුර අතුරුදහන් වූ හෝ මියගිය පුද්ගලයින් සහ දෙපාර්ශ්වය විසින් දැනට යුද සිරකරුවන් වශයෙන් රඳවා තබා ගෙන සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් නිවැරදි දත්ත රැස් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි.

විශේෂයෙන්ම මෙහිදී රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලාංකික විශ්‍රාමික රණවිරුවන් කුලී පදනම මත බඳවා ගැනීම සම්බන්ධයෙන් කරුණු ඉස්මතු කෙරුණු අතර එහිදී තුවාල ලැබූ හෝ ජීවිත අහිමි වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් කරුණු අනාවරණය විය.
මේ හේතුවෙන් බලපෑමට ලක්ව සිටින විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත විශ්‍රාම වැටුප් හෝ වැන්දඹු අනත්දරු දායක මුදල් ගෙවීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.

මැයි 28 සහ 30 දෙදින තුළ ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැති මහජන දින වැඩසටහනේදී විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද විශ්‍රාම වැටුප් / වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද සාකච්ඡා කර තිබෙන අතර විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ට ලැබිය යුතු සහයෝගය අඛණ්ඩව ලබා දීමටත් මෙම ගැටළු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ආරක්ෂක ලේකම්වරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories