2026 මාර්තු 23 සඳුදා, 05:23
නවතම පුවත්

විශ්‍රාමිකයන්ගේ රු.3,000 ලබන සතියේ

විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක දීමනාව මේ මස සිට ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීන්දු කරයි.

ඊයේ (ඔක්. 10) ජනාධිපති අනුර කුමාර දිසානායක සමග මුදල් අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් සමග කළ සාකච්ඡාවේදී මෙම දීමනාව ලබා දීමට තීන්දු කර තිබේ.

විශ්‍රාමිකයන්ගේ වැටුප් මේ වන විට යවා ඇති බැවින් මෙම රුපියල් තුන්දහස ලබන සතියේ ම ගෙවීමට ඒ අනුව තීරණය කර තිබේ.

එමෙන් ම, කන්නය වෙනුවෙන් වැඩි කළ පොහොර සහනාධාරය වන රුපියල් 25,000 හා ධීවරයන්ට ලබා දීමට එකඟ වූ ඉන්ධන සහනය ලබා දීමට මැතිවරණ කොමිසමද ඒ අනුව අනුමැතිය පළ කොට තිබේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories