2026 මාර්තු 25 බදාදා, 07:43
නවතම පුවත්

විවාහ මංගල්‍ය මග නවතා මනාලයා හොරෙක් පසුපස පන්නලා

විවාහ මංගල උත්සවය නවතා සිය මුදල් සහ මංගල මාලය සොරකම් කළ සොරෙකු පිටුපස හඹා ගිය මනාලයෙක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විවාහ මංගල උත්සවයක් අතර තුර මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය සම්ප්‍රදායට අනුව පැවති මංගල උත්සවයක මනාලයා අශ්වයෙකු පිට නැගී මංගල පෙරහැරේ ගමන් කරමින් සිටිය දී ඔහුගේ මුදල් සහ මංගල මාලය ලොරි රථ රියදුරෙක් විසින් කොල්ල කා පළාගොස් ඇත.

එම අවස්ථාවේ දී මනාලයා මංගල උත්සවය අතහැර දමා යතුරුපැදියක නැඟී ලොරි රථය පිටුපස ලුහුබැඳ ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේයි.

තවත් අයෙකු සමඟ යතුරු පැදියක නැඟී ලොරි රථය ලුහුබැඳ ගිය මනාලයා අතර මඟදී ලොරි රථයට ගොඩවීමට සමත්ව ඇති අතර, එහිදී ඔහු රථය තුළට ඇතුළු වී එය නවතා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වෙයි.

අනතුරුව ලොරි රථයෙන් බැසගත් මනාලයා සිය මුදල් සහ මංගල මාලය සොරාගත් ලොරි රථ රියදුරාට පහර දපන්නලා බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මංගල උත්සවය අතර මඟ නවතා තම ජීවිතය ද අවදානමේ දමමින් මනාලයා සිදුකළ මෙම ක්‍රියාව පුද්ගලයෙක් විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණේ මෙලෙසිනි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories