2026 මාර්තු 24 අඟහරුවාදා, 21:00
නවතම පුවත්

වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයන්ට නීතිමය ක්‍රියාමාර්ග

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සියයකට වැඩි පිරිසක් වියදම් වාර්තා තවමත් ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම අපේක්ෂකයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කොමිසම සූදානම්වේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පසුගිය ඔක්තෝබර් මස 16 වැනිදා පැවැත්විණ

මේ අතර මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 1249 දෙනකුද වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

මෙම අපේක්ෂකයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සමඟ සාකච්ඡා කරගෙන යන බව මැතිවරණ කොමිසම පවසයි.

මේ අතර ජනාධිපති අපේක්ෂකයන් දහතුන් දෙනෙකුද වියදම් වාර්තා මෙතෙක් බාරදී නොමැත. මින් හත් දෙනකුට එරෙහිව දැනටමත් නඩු පවරා ඇත

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories