2026 මාර්තු 27 සිකුරාදා, 17:09
නවතම පුවත්

වියට්නාමයේ පාලමක් කඩා වැටෙයි

වියට්නාමයේ පාලමක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදන්ව තිබේ.

යාගි සුළිකුණාටුවට හසුවීමෙන් උතුරු වියට්නාමයේ පිහිටි කාර්යබහුල පාලමක් මෙලෙස කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම්වලට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී ඇත.

වසර 30කට පසු වියට්නාමයේ උතුරු ප්‍රදේශය පුරා විශාල විනාශයක් සිදු වූ බලවත්ම කුණාටුව මෙයයි.

යාගි සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරු වියට්නාමයේ පුද්ගලයින් 60කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories