රූපවාහිනී වැඩසටහනක් අතරතුර කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමැති විමල් වීරවංශ අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) හමුවට පැමිණ තිබේ.ඔහු අදාළ ප්‍රකාශය සිදුකර තිබුණේ 2022 මාර්තු 03 වැනිදාය.