2026 මාර්තු 21 සෙනසුරාදා, 00:41
නවතම පුවත්

විපක්ෂයේ ලොකු පුටු පෙරළියක්

සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මුල් පුටු ගණනාවක් ඉදිරියේදී වෙනස් කිරීමට සාකච්ඡා ආරම්භ වී ඇතැයි වාර්තාවේ.

ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු හෙයින් විපක්ෂයේ සියලුම පක්ෂවල ප්‍රතිසංවිධානයක් කළ යුතු බවට දැනටමත් යෝජනා ඉදිරිපත්ව ඇත. මෙම තනතුරු වෙනස්කම් සිදුවන්නේ එම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ යැයි දැනගන්නට ඇත.

මේ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂවල අඩුපාඩුකම් පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටු පත්කිරීමටද ඒ ඒ පක්ෂ නායකයෝ අදහස් කරගෙන සිටිති.

පක්ෂයේ කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමටද බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සමග ජන බලවේගයේ නායකයෙකු පැවසුවේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඉතා ඉක්මනින්ම අරඹන බවයි.

ඉදිරි මැතිවරණ වලදී ශක්තිමත්ව මුහුණ දීම සඳහා පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවද ඔහු කීවේය.

මේ අතර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලදී තරුණයින්ට වැඩි අවස්ථාව ලබාදීමටද පක්ෂ නායකයන් තීරණය කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories