2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:37
නවතම පුවත්

විදේශ රැකියා කාර්යාංශයෙන් ක්ෂණික ඇමතුම් අංකයක්

විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ විදේශ රැකියා අවස්ථා සොයන විට පෞද්ගලික රැකියා ආයතන පිළිබඳ විශ්වාසදායක තොරතුරු සඳහා ‘1989’ ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකි බවයි.

ඒ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේදීයි.

එහිදී අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කළේ ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය විසින් අනුමත කරන ලද ආයතන සහ ගාස්තු පිළිබඳ සියලු තොරතුරු කාර්යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් එමෙන්ම කිසියම් පාර්ශවයක් අනුමත මුදලට වඩා වැඩි මුදලක් අය කරන්නේ නම් හෝ බලපත්‍රයක් නොමැතිව කිසියම් ක්‍රියාවලියකට සම්බන්ධ වන්නේ නම් විදේශ රැකියා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ගොනු කළ හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කෙළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories