2026 මාර්තු 24 අඟහරුවාදා, 21:26
නවතම පුවත්

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් මුදාගෙන හමුදා කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් මියන්මාර අගනුවරට රැගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ එරට විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් අතරයි.

මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගත් ලාංකිකයින් ඇතුළු 7000 ක පමණ පිරිසක් එරටින් පිටවීමට නොහැකිව සිටින්නේ, තායිලන්තය සිය දේශසීමා හරහා ගමන් කිරීමට අවස්ථාව නොදීම හේතුවෙන් ය.

මීට පෙර ඒ ආකාරයට මුදාගත් ලාංකිකයින් ඇතුළු පිරිස් මියන්මාරයෙන් පිටවූයේ තායිලන්ත දේශ සීමාව හරහායි.

මුදාගත් ලාංකිකයින් 15 දෙනා මේ වනවිට සිටින්නේ, හමුදා කඳවුරුවලයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories