2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:29
නවතම පුවත්

විදෙස් සංචාරකයින්ට විවෘත ආරාධනාවක්

එළැඹෙන සංචාරක සමයේදී බි‍යෙන් ‍තොරව සංචාරය කිරීමට ශ්‍රි ලංකාවට පැමිණෙන ලෙස සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විදෙස් සංචාරකයින්ට විවෘත ආරාධනාවක් කරනු ලැබේ.
සංචාරකයින්ට ඉහළම ආරක්ෂාවක් ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය ද ශක්තිමත් පියවර ‍‍ගෙන ඇති බව එම කාර්යාංශය සඳහන් කළේ ය.

මේ වනවිට මෙරට රැඳී සිටින සංචාරකයින්ගේ මානසික සුවයට සහ ආරක්ෂාවට කිසිඳු ආකාරයක තර්ජනයක් එල්ල නොවන බවට සහතික විය හැකි බව ද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඊයේ (23) පෙරවරුවේ කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ආරක්ෂක උපදේශයක් නිකුත් කරමින් කියා සිටියේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන ආරුගම්බේ ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරක් ඇතැයි විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories