වසරේ කාර්තු 3ක් අවසානයේදී මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 11.5%කින් ඉහළ ගොස් තිබේ.
ඒ පසුගිය වසරේ මුල් කාර්තු 3ට සාපේක්ෂව වේ.
මේ වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4843.3 ක් වන බව ශ්‍රි ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ