2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:55
නවතම පුවත්

විදුලි සේවක බෝනස් ගැන තීරණේ ගන්නේ මණ්ඩලේ – වෘත්තීය සමිති වෙනයි – පාලනය වෙනයි

විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේ දී එම මණ්ඩලය තීරණයක් ගනු ඇති බව ඇමැති නලින්ද ජයතිස්ස සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ වෘත්තීය සමිති සහ පාලනාධිකාරිය
වෙන් වෙන්ව ක්‍රියාත්මක වන බැවින් ඉදිරියේ දී ඊට අදාළ තීරණ මණ්ඩලය විසින් ගනු ඇති බවයි.

වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ විදුලි සේවකයන් මේ වසරේ දී ප්‍රසාද දීමනා අපේක්ෂාවෙන් පසුවන බවයි.

මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි විදුලි බිලේ දැනෙන වෙනසක් කිරීමේ කටයුතු නැවතී නොමැති අතර ඊට අදාළ යෝජනා දෙසැම්බර් 6 වැනිදා වනවිට මහජන උපයෝගීතා කොමිසම වෙත ලැබෙනු ඇති බව ඇමැතිවරයා අවධාරණය කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories