2025 ජූලි 18 සිකුරාදා, 17:27
නවතම පුවත්

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා මහජන අදහස් විමසීමේ දෙවන අදියර අද සිට

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීමේ පළමු අදියර ඉකුත් 23 වැනිදා සබරගමු පළාත කේන්ද්‍ර කර ගනිමින්, රත්නපුර දිස්ත්‍රික්කයේදී පැවැත්වූ අතර, දෙවන අදියර අද (27) සිට ආරම්භ වේ.
මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, එය ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය සහ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බවයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වාචික අදහස් දැක්වීමේ සැසි 09 අවසන් වූ පසු, ඉදිරියට ක්‍රියාත්මක වන විදුලි ගාස්තු සහ ඊට අදාළ කොන්දේසි සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ජුනි 06 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories