විදුලි ගාස්තු සංශෝධනයට සමාන්තරව ජල ගාස්තුව සංශෝධනය කිරීමට සිදුවනු ඇති බවත් ඊට අදාළ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකොට අනුමැතියද ලබා ගැනීමෙන් පසු නව ගාස්තු ක්‍රමය ක්‍රියාවට නැංවීමට නියමිතව පවතී.