2025 අගෝස්තු 15 සිකුරාදා, 07:42
නවතම පුවත්

විදුලිබිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන්

විදුලිබිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන් වේ.
අද දිනයේ බස්නාහිර පළාතේ මහජන අදහස් ලබා ගැනීමට නියමිතයි.

කොළඹ බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේදී මහජන අදහස් ලබාගැනීම සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

ඒ සඳහා ලියාපදිංචි වී සිටින සංඛ්‍යාව 70 කට අධිකයි.

පළාත් 8 ක මහජන අදහස් විමසීම මේ වනවිට අවසන් කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ලබන 17 වැනිදා විදුලි බිල අඩු කිරීමේ තීරණය ප්‍රකාශට පත් කරන බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories