2026 මාර්තු 18 බදාදා, 18:24
නවතම පුවත්

විකුණන්නේ නැතුව ශ්‍රීලන්කන් එකට කරන්න යන වැඩේ ඇමති බිමල් හෙළිකරයි

ශ්‍රීලන්කන් ගුවන් සේවය රජයට අයත් සමාගමක් ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පසුගිය සති අන්තයේ තහවුරු කළේය.

පසුගිය දශක දෙක තුළ ජාතික ගුවන් සේවය සැළකිව යුතු ණය බරක් උපයාගෙන තිබියදීත් මෙම පියවර ගැනීමට නියමිතය.

පසුගිය රජය විසින් ජාතික ගුවන් සේවය දිගු කලක් පාඩු ලබන රාජ්‍යයට අයත් ව්‍යවසායක් (SOE) ලෙස වර්ගීකරණය කර පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කර තිබූ බව අමාත්‍ය රත්නායක අවධාරණය කළේය.

වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රත්නායක පැවසුවේ “මගේ දැනුමට අනුව,ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා තුනක් එන්ජින් නොමැතිව වසර තුනක් ගුවන්ගත කර නැහැ. රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් පසුගිය රජය මෙම ගුවන් යානා වසර තුනක් බිම තබා ගැනීම සඳහා මසකට ඩොලර් මිලියන 9ක් ගෙවා තිබෙනවා. ඔවුන් කළේ එයයි.” යනුවෙනි.

“දැන්, මා දන්නා පරිදි, ගනේගොඩ වැනි පුද්ගලයන්ගේ නායකත්වය යටතේ, අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. නවතා දැමූ එක් ගුවන් යානයක් දැනටමත් නැවත ක්‍රියාත්මක කරවලා. අනෙක් ගුවන් යානා දෙක අප්‍රේල් මාසයට පෙර ක්‍රියාත්මක වීමට අපේක්ෂා කරනවා. මේ නිසා ඔවුන් දැන් ශ්‍රීලන්කන් ගුවන් සේවය විකිණීමකින් තොරව ඉදිරියට යෑමට සැලසුම් කරමින් ඉන්නේ,” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories