2026 මාර්තු 25 බදාදා, 08:36
නවතම පුවත්

වැලිවේරිය වෙඩිතැබීමත් සංජීව ඝාතනයට පලිගැනීමක් ?

වැලිවේරියේ ඊයේ (13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත. කෙසේ නමුත් එම තරුණයාට මෙතෙක් කිසිදු අපරාධ චෝදනාවක් එල්ල වී නොමැති බව වාර්තා වේ.

පොලීසිය සැක කරන්නේ ඒ අනුව ගණේමුල්ල සංජීව ඝාතනයට පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවය.

වැලිවේරිය, අරලියගහ හංදිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 9.10ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබුණු අතර එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ 26 හැවිරිදි විනෝත් දිල්ශාන් නම් තරුණයෙක්ය.

සංචාරකයන් ප්‍රවාහනය කරන මෝටර් රථයක් කුලී පදනම මත පදවන එම තරුණයාට, එම රථයේ හිමිකරු විසින් ඊයේ රාත්‍රියේ සංචාරකයෙකු ගාල්ල ප්‍රදේශයට රැගෙන යාම සඳහා වැලිවේරියට යන ලෙසට දැනුම් දී ඇත. එලෙස පැමිණෙමින් සිටින අතරතුරදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා තුවාල සහිතව මෝටර් රථය ගම්පහ රෝහල තෙක් පදවාගෙන ගොස් තිබෙන අතර වෙඩි ප්‍රහාරය ඔහුගේ අතකට එල්ල වී ඇති අතර, බරපතළ තුවාල සිදුව නොමැත බව වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories