2026 මාර්තු 24 අඟහරුවාදා, 21:35
නවතම පුවත්

” වැලිගම සිද්ධියේ බොරු සාක්කි හැදුවේ ASP නෙවිල් ද සිල්වාගේ උපදෙස් මත “හිටපු ස්ථානාධිපතිගෙන් හෙළිදරව්වක්

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීම සම්බන්ධයෙන් පිටස්තර පිරිසක් විසින් සිදු කළ බවට වූ ව්‍යාජ සාක්ෂි එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාගේ උපදෙස් මත සකස් කළ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති, වැඩ තහනමට ලක්ව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතා පවසා ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල අනිසි ලෙස යෙදවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “වැරදි නියෝග දුන්නම බයට ඒවා කරනවා” යැයි පැවසූ ද සිල්වා මහතා, එම සිදුවීම නිසා අද වන විට තමාට රැකියාවත් විශ්‍රාම වැටුපත් අහිමි වී ඇති බවද කියා සිටියේය.

මුලින් තුන්වන පාර්ශවයක් වෙඩි තැබූ බවට සාක්ෂි ලබා දුන්නද, පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සත්‍ය හෙළි කළ බව ඔහු ප්‍රකාශ කළේය. මෙම නීති විරෝධී මෙහෙයුම සඳහා ගියේ නීති විරෝධී කටයුත්තකට බව දැනගෙන බවද ඔහු පිළිගත්තේය. මෙම සිද්ධියේදී මියගිය නිලධාරියෙකු වෙනුවෙන් මුදල් ත්‍යාග ලබා ගැනීම සඳහා ව්‍යාජ සාක්ෂි භාවිතා කළ බවටද හෙළිදරව් විය.

සිය සේවා කාලය තුළ වසර 32ක් කිසිදු වරදකට සම්බන්ධ නොවී කටයුතු කළද, ඉහළ නිලධාරීන්ගේ “අයහපත් තීන්දු” හේතුවෙන් අද තමාට මෙවන් තත්ත්වයක් උදා වී ඇති බව ඇන්ස්ලම් ද සිල්වා මහතා වැඩිදුරටත් කමිටුවට පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories