2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:28
නවතම පුවත්

වැරදි සේරම හරියටම හදනකන් පාර්ලිමේන්තු වෙබ් පිටුව වහන්නැයි අධිකරණ ඇමැති ඉල්ලයි

තමන් ඇතුළු පිරිස පාර්ලිමේන්තුවට පිවිස ඇත්තේ මහජන සේවය සඳහා බැවින් සිත් පීඩාවක් ඇති නොවන අයුරින් පාර්ලිමේන්තු වෙබ් අඩවිය නිර්මාණය කරන ලෙස ද අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙන් ඉල්ලීමක් කළේය.

මන්ත්‍රීවරුන්ගේ තනතුරු නාම ආදිය සම්බන්ධයෙන් පැන නැගෙන ගැටලු පිළිබඳ අදහස් පළ කරමින් ඇමැතිවරයා සඳහන් කළේ සියලු නිවැරදි කිරීම් කරනතුරු අදාළ වෙබ් අඩවිය තාවකාලිකව හෝ වසා දමන ලෙසයි.

තමාගේ නම පමණක් නොව තවත් මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ විස්තර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ වැරදි ලෙස උඩුගත කර ඇති බව ඇමැතිවරයා පාර්ලිමේන්තුවට පැවසීය.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇති තොරතුරු වසර දහයක් යනතුරු නැවත නැවත බැලිය හැකි බව පැවසූ ඇමැතිවරයා මන්ත්‍රීවරුන් අපහසුතාවයට පත් නොවන පරිදි පාර්ලිමේන්තු වෙබ් අඩවිය පවත්වාගෙන යා යුතු බවද පැවසීය.

“පාර්ලිමේන්තු වෙබ් අඩවිය අත්හිටුවා දෝෂ නිවැරදි කර සියයට සියයක්ම වැරදි නිවැරදි කර නැවත විවෘත කරන ලෙස මම මහලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටිනවා,” යනුවෙන් ඔහු පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories