පොලිසිය සඳහා වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙසට ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකමක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. නීතිඥ ආර්.එස්.පී. රණසූරියම පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහා නීතිපතිවරයා නම් කර තිබෙනවා.