2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:31
නවතම පුවත්

වැඩි මිලට අළෙවි කිරීමට සඟවා තිබූ සහල් උර 3,000 ක් සොයාගනී

පිටකොටුව ප්‍රදේශයේ ගබඩාවක තිබී වැඩි මිලට අළෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ සහල් තොගයක් පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් විසින් අද (12) සියභාරයට ගෙන ඇත.

වෙළෙඳසැල තුළ කිලෝ පහ බැගින් වු සහල් උර 3,000 ක් පමණ සඟවා තිබූ බව ඔවුන් පැවසීය.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සහල් ඉදිරියේදී පැවැත්වෙන රාමසාන් උත්සව සමයේ දී වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories