2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:36
නවතම පුවත්

වැඩි මිලට අලෙවිකිරීමට සඟවාගෙන සිටි සහල් තොගයක් හමුවෙයි

                                                                                                                                                                                                                                                                                      වැඩි මිලට අලෙවිකිරීම සඳහා කීරි සම්බා කිලෝග්‍රෑම් 4750කට ආසන්න තොගයක් සඟවාගෙන සිටි වෙළෙන්ඳෙකු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සොයාගෙන තිබේ.

කොළඹ 12 ප්‍රදේශයේ ගබඩාවක එම සහල් තොගය සඟවාගෙන තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අද (15) සොයාගෙන ඇත.

එහිදී සඟවාගන තිබු කීරි සම්බා කිලෝග්‍රෑම් 5ක අසුරන 950කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව එම වැටලීම සිදුකර තිබුණි.

මෙම සහල් තොගය සඟවාගෙන සිටි ව්‍යාපාරිකයා සහ භාණ්ඩ ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories