2026 මාර්තු 20 සිකුරාදා, 23:30
නවතම පුවත්

වැඩියෙන්ම තේ දළු නෙළු වතු කම්කරු කාන්තාවන්ට රන් කාසි

හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන තේ වතු වල 2024 වසරේ වැඩියෙන්ම තේ දළු නෙළු වතු කම්කරු කාන්තාවන් 18 දෙනෙකුට රන් කාසි පිරි නැමිමේ උත්සවයක් අද (11) දින මස්කෙලිය මානෙළු වතුයායේ තේ කර්මාන්ත ශාලාවේදි පැවැත්විණ.

තේ කර්මාන්තයේ නියැලි සිටි වතු කම්කරුවන් දිරි ගන්වමින් එම සේවකයින් තවදුරටත් එම කර්මාන්තයේ රදවා ගැනිමට සහ තේ කර්මාන්තයේ නියැලි සිටින කම්කරුවන් ඇගයිම සදහා හොරණ වැවිලි සමාගම විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

එම සමාගම යටතේ පාලනය වන ඕල්ටන්, ෆෙයාර්ලොන්, ගවරවිල, ස්ටොක්හොම් සහ මානෙළු යන වතුවල 2024 වසරේ වැඩියෙන්ම තේ දළු නෙළු වතු කම්කරු කාන්තාවන් 18 දෙනෙකු තොරා එම කාන්තාවන් 18 දෙනාගෙන් වැඩියෙන්ම තේ දළු නෙළු කාන්තාවන් පස්දෙනෙකුට රන් පවුම් ¾ බැගින් (ලක්ෂ 1 ½ පමණ වටිනා) වු රන් කාසියක් සහ අනෙකුත් කාන්තාවන් 13 දෙනා සදහා රන් පවුම් ½ බැගින් වු රන් කාසි පිරිනැමිම සිදු කෙරිණ.

හොරණ වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි යොහාන් රොඩ්රිගෝ මහතාගේ සංකල්පයක් මත එම සමාගමේ සමාන්‍යාධිකාරි පුෂ්පික සමරකොන්, ප්‍රාදේශිය කලමණාකරු වසන්ත ගුණවර්ධන යන මහතුන් ඇතුළු එම තේ වතු වල වතු අධිකාරිවරුන් සහ පාලන අධිකාරියේ නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ.

රන් කාසි වලින් පිදුම් ලැබු වතු කම්කරු කාන්තාවන් කියා සිටියේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන තමන්ට වතු සමාගමෙන් මෙවැනි වටිනා රන් කාසි ලබාදිම සම්බන්ධයෙන් වතු සමාගමේ පාලන අධිකාරියට සිය ස්තුතිය පුද කරන බවයි.

තම වතුයායේ සේවය කරන සෙසු කම්කරුවන්ද මෙම රන් කාසි ලබා ගැනිමට උත්සහ කල යුතු බවද රන් කාසි ලබාගත් වතු කම්කරුවන් කාන්තාවන් පැවසිය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories