2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:07
නවතම පුවත්

‘වැට්වලින් පොත් නිදහස් කරන්න’: ප්‍රකාශකයන්ගේ සංගමය ඉල්ලයි

වැට් බද්දෙන් පොත් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා තිබේ.

සියලු ම කුඩා පරිමාණයේ ප්‍රකාශකයන් මෙතෙක් තම පොත් අලෙවි කර ගැනීම සිදු කරන ලද්දේ මෙම මහා පරිමාණයේ පොත් ප්‍රකාශකයන්ගේ පොත් සාප්පු සහ පොත් බෙදා හැරීමේ ජාලය හරහා බව ඔවුහු පවසති.

වැට් බදු පැනවීම නිසා ඔවුන්ගේ පොත් සියල්ල ම සඳහා බදු අය කෙරෙන හෙයින් කුඩා පරිමාණයේ ප්‍රකාශකයන්ට තම පොත් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් ඇති බව ද පොත් ප්‍රකාශකයෝ කියති.

මේ අනුව, පවත්නා බරපතළ ගැටලු සලකා පොත්, වැට් බද්දෙන් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඉල්ලා සිටියි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories