2025 අගෝස්තු 15 සිකුරාදා, 18:58
නවතම පුවත්

වාහන ගෙන්වීම ගැන නිශ්චිත තොරතුරක් නෑ.

ඔක්තෝබර් මාසයේ වාහන ආනයන කිරීමට අවස්ථාව ලැබෙන බව මීට පෙර රජය පැවසුවත් මේ වන විට ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් නැතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මාධ්‍ය හමුවකදී ඊයේ (ඔක්. 8) පැවසීය.

ඔක්තෝබර් 1 සිට බස් හා ලොරි රථ ආනයනය කිරීමට ඉඩ දෙන බවට රාවයක් යන නමුත් එවැනි කිසිදු චක්‍රලේඛයක් හෝ කිසිදු පිළිගත හැකි ලියවිල්ලක් රජයේ ආයතනයකින් ආනයන පාලක හෝ බැංකු වෙත යවා ඇති බවක් තහවුරු වී නැතැයි ඔහු කීවේ ය.

වාහන ආනයනය කිරීමට වර්තමාන රජය කිසිදු තීන්දුවක් ගෙන නැති බව රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් තම සංගමයට දැනගැනීමට හැකි වූ බව ත් ඔහු පැවසීය.

මීට පෙර 2020 වාහන ආනයන කළ කාලයේ වූ මිලට නැවත වාහන ආනයන කිරීමට හැකි බවක් විශ්වාස කළ නොහැකි යැයි ද ඒ මහතා පැවසීය.

මේ අනුව, වාහන ආනයන කළත් මිල ගණන්වල විශාල පහත යෑමක් නොවනු ඇති බව ඔහු කීය.

පසුගිය 2020 ට වඩා රුපියලට සාපේක්ෂව ඩොලරය සියයට 80කින් පමණ අතිප්‍රමාණය වීම මීට හේතුව බව ඔහු පැවසීය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories