2026 මාර්තු 20 සිකුරාදා, 14:15
නවතම පුවත්

 වාහන ආනයනය යළි ආරම්භ කරයි

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ආනයනය පසුගිය 01 වනදා සිට නැව​ත ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීම මෙම වසරේ දෙසැම්බර් 01 වනදා සිට ද, මෝටර් රථ ඇතුළු සැහැල්ලු වාහන ආනයනය ලබන වසරේ පළමු කාර්තුව තුළ ද ආරම්භ කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කරන අතර,

ඒ අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් 2021 වසරේ ශ්‍රී ලංකා රජය විසින් අත්හිටවූ වාහන ආනයනය, අදියර 3ක් යටතේ නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories