2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:02
නවතම පුවත්

වාහන ආනයනය ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ලැබී ඇති බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වාහන ආනයනය පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ නිකුත් කර ඇත.

1985 අංක 48 දරන පනත සහ 1987 අංක 28 දරන පනත මගින් සංශෝධනය කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) උප වගන්තිය සහ 14 වන වගන්තිය සමඟින්, 20 වන වගන්තියට අනුකූලව, මුදල් අමාත්‍යවරයාගේ අධිකාරිය යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම ගැසට් පත්‍රයේ දක්වා ඇති රෙගුලාසි වාහන ආනයනයන්ට අදාළ වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories