වාහන ව්‍යාපදිංචියේදී නිකුත් කරන අංක තහඩුවල හිඟතාවක් ඇතිව තිබෙන අතර අප්‍රේල් මස 28 වන දින සිට වාහන සඳහා අංකත අඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දැනට වාහන අංක තහඩු සහ ඊට අදාළ ස්ථිකර නිකුත් නොකරන බවත් හැකි විගස ලබාදීමට කටයුතු කරන බවත්ය.