2026 මාර්තු 20 සිකුරාදා, 13:08
නවතම පුවත්

වාසනාවන්ත වාහනයක් චාරිත්‍රනුකුලව අවසන් ගමන් යවයි

මෝටර් රථයකට සුවිශේෂී සහ සංවේදී සමුදීමක් ලබාදුන් සිද්ධියක් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

මෑතකදී ගුජරාටි හි පවුලක් ඔවුන්ගේ පවුලට වාසනාව ගෙන ආ මෝටර් රථය සඳහා අවමංගල්‍ය උත්සවයක් පවත්වා ඇත.

වසර 12 ක් පුරා භාවිත කළ Wagon R, වර්ගයේ මෝටර් රථය වෙනුවෙන් පැවැත්වූ එම උත්සවය සඳහා පුද්ගලයන් 1,500 දෙනෙකු සහභාගී වී ඇති අතර උත්සවය සඳහා රුපියල් ලක්ෂ 4ක් වැයකර තිබේ.

එම පවුලේ සාමාජිකයින් අඩි 15 ක් ගැඹුරු වළක් සකසා මෝටර් රථය එහි චාරිත්‍රානුකූලව තැන්පත් කර තිබේ.

මෝටර් රථයේ වහලය මල්මාලා සහ රෝස මල්පෙති වලින් සරසා තිබිණි.

මෝටර් රථයේ හිමිකරු වන සංජේ පොලාරා, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙත පවසා තිබුණේ, මෙම මෝටර් රථය වසර ගණනාවක් පුරා ඔහුගේ පවුලට සමෘද්ධිය සහ ගෞරවය ගෙනදුන් බවයි.

“මම මීට වසර 12 කට පමණ පෙර මෙම මෝටර් රථය මිලදී ගත්තා. එය පවුලට සමෘද්ධිය ගෙන ආවා. ව්‍යාපාරයේ සාර්ථකත්වයට අමතරව මගේ පවුලේ අයටත් ගෞරවයක් ලැබුණා. වාහනය මගේ පවුලේ අයටත් මටත් වාසනාව ගෙනාවා. ඒ නිසා මම ඒක විකුණනවා වෙනුවට මගේ ගොවිපළේ තැන්පත් කළා උපහාරයක් වශයෙන්” පොලාරා පවසා ඇත.

අනාගත පරම්පරාව සඳහා මෝටර් රථයේ වැදගත්කම සංකේතවත් කරමින් උපහාරයක් ලෙස එය තැන්පත් කළ භූමියේ ගසක් සිටුවීමට තමා අදහස් කරන බව ද ඔහු පවසා තිබේ.

”පවුලේ වාසනාවන්ත මෝටර් රථය මතක්කිරීමක් ලෙස ගස පවතිනු ඇත” යනුවෙන් ද ඔහු සඳහන් කරයි.

උත්සවය සඳහා සූදානම් වීමේදී, පොලාරා ඔහුගේ ගමේ මිනිසුන් 2,000 කට ආසන්න පිරිසකට පිටු හතරක ආරාධනාවක් යවා තිබේ.

එම ආරාධනයේ සඳහන් වූයේ, “මෙම මෝටර් රථය 2006 සිට පවුලේ සාමාජිකයකු මෙන් වූ අතර එය අපට වාසනාව ගෙන ආවේය.” යනුවෙනි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories