වත්මන් රජය කටයුතු කරන්නේ ජාති හෝ ආගමික පදනමින් නොවන බවත් සමස්ත ක්‍රියාවලිය තුළ කුමන හෝ ජන වර්ගයකට අයත් කෙනෙකුට ආසාධාරණයක් නොවීමට වගබලා ගන්නා බවත් කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් කලබල නොවිය යුතු බවයි.
එසේම මහර බන්ධනාගාර රැඳවියන් ඝාතන නඩුව සම්බන්ධයෙන් සිලෝන්වයර් නිව්ස් වෙනුවෙන් නැගූ ප්‍රශ්නයකට ද ඇමැතිවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නේ ය.