2025 අගෝස්තු 15 සිකුරාදා, 02:13
නවතම පුවත්

වායු දූෂණයෙන් ලොව පුරා මිය යන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතියි

වායු දූෂණය නිසා ඇතිවන විවිධ රෝග හේතුවෙන් ලොව පුරා මිය යන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්වසන වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති, විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසුවේ, වායු දූෂණය නිසා ඇතිවන ශ්වසන රෝගවලින් ලොව පුරා සෑම වසරකම මිලියන 7 ක් පමණ මිය යන බව සමීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.

මේ අතර, වායු දූෂණය නිසි ලෙස පාලනය නොකළහොත් ජනතාවට ආර්ථික බලපෑම් ඇති කළ හැකි බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories