2026 මාර්තු 20 සිකුරාදා, 13:51
නවතම පුවත්

වාද්දූවේ නිවසක් ගිනිගෙන සම්පුර්ණයෙන්ම විනාශ වෙයි

වාද්දූව පොතුපිටියේ නිවසක් ගිනිගෙන ඇති බව වාද්දූව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ ගින්නෙන් නිවස මුළුමනින්ම විනාශ වී ඇති බවය. යාබද නිවසටද ගින්න පැතිර යමින් තිබූ අතර ප්‍රදේශවාසීන් එක්ව එය පාලනය කිරීමට සමත්ව තිබේ.

කෙසේ වෙතත් ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය පැවසීය.අදාළ නිවසේ කාන්තාවක් බුදු පහන දල්වා පිටව ගොස් ඇති අතර එය පෙරළී ගිනි ගන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.සිද්ධිය සම්බන්ධව වාද්දූව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories