2026 මාර්තු 20 සිකුරාදා, 14:03
නවතම පුවත්

ව්‍යාජ මුදල් ජාවාරමක සුලමුල හතරලියද්දෙන් හෙළිවෙයි

ව්‍යාජ මුදල් නෝට්ටුවක් සම්බන්ධයෙන් හතරලියද්ද පොලිස් ස්ථානයට ලද තොරතුරක් ඔස්සේ සිදුකළ කඩිනම් විමර්ශනයකින්, විශාල ව්‍යාජ මුදල් ජාවාරමක තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.

ඊයේ (ජුනි 20) දහවල් හතරලියද්ද ප්‍රදේශයේ වෙළෙඳ සැලකට පුද්ගලයෙකු විසින් ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටුවක් ලබාදීමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත මෙම විමර්ශනය ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් ලෙස, ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි, උඩුව, මහනුවර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 03ක්, රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 02ක් සහ රුපියල් 100 ව්‍යාජ මුදල් නෝට්ටු 02ක් සොයාගෙන ඇත.

එමෙන්ම, සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම ව්‍යාජ මුදල් ජාවාරමේ බරපතළකම තවදුරටත් හෙළි විය. එහිදී, ව්‍යාජ රුපියල් 50 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 09ක්, ව්‍යාජ රුපියල් 100 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 500 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක් සහ ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 06ක් සොයාගෙන තිබේ.

මේ අතර, මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් ගලගෙදර ප්‍රදේශයේ පිහිටි ආයතනයකට ගොස් ඇත. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී සැකකරු ආයතනයේ නොසිටි අතර, මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිගණක යන්ත්‍රයක් හා මුද්‍රණ යන්ත්‍රයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හතරලියද්ද පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories