2026 මාර්තු 20 සිකුරාදා, 06:45
නවතම පුවත්

වස කන්ටේනර් 27 ගෙන්නලා-බොන වතුරේ පිළිකාකාරක !

ජල පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන ලද Hydrated lime නමැති සංයෝග තොගවල පිළිකාකාරක ක්‍රෝමියම් මට්ටම් අඩංගු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිකළේය.

ජලය සහ අපජලය පිරිපහදු කිරීම සඳහා භාවිත කරන කැල්සියම් සංයෝගයක් වන Hydrated lime ශ්‍රී ලංකාව තුළ දැඩි පරීක්ෂණ ක්‍රියාවලියකට යටත් වේ.

ආනයනය කිරීමට පෙර ක්‍රෝමියම් අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවන් සාම්පල පරීක්ෂා කිරීම අවශ්‍ය බව මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

මීට අමතරව, ක්‍රෝමියම් මට්ටම කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 10 නොඉක්මවන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ISO ප්‍රමිතිගත රසායනාගාරයකදී සාම්පල පරීක්ෂා කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

පසුගිය සති දෙක තුළ Hydrated lime මෙට්‍රික් ටොන් 550ක් රැගත් කන්ටේනර් 27ක් ආරක්ෂිත සීමාවට වඩා ක්‍රෝමියම් මට්ටමින් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව ඩී.වී. චානක මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ආනයනය කරන ස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ රසායනාගාරයක සිදුකරන ලද පරීක්ෂණවලදී කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 14 ක ක්‍රෝමියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 10ක ආරක්ෂිත සීමාව ඉක්මවන බව අනාවරණ වී ඇතයි ද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේ, සීමාව ඉක්මවා ගියත් තොග නිෂ්කාශනය කළේ කෙසේද යන්නයි.

නියමිත රසායනාගාරයෙන් ක්‍රෝමියම් ප්‍රමාණය අධික බව තහවුරු කිරීමෙන් පසු ජල සම්පාදන මණ්ඩලය විසින් එම සාම්පල පෞද්ගලික විද්‍යාගාරයකදී පරීක්‍ෂා කර එම ප්‍රතිඵලය වාර්තා කළ බවට ද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories