2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:45
නවතම පුවත්

වසර 22කට පසුව ඔස්ට්‍රේලියාව හමුවේ පාකිස්තානයට තරගාවලි ජයක්

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර පර්ත්හිදී අද (10) අවසන් වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ද කඩුලු 8ක පහසු ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට පාකිස්තානයට හැකිවිය.

මෙලෙස පාකිස්තානු කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේදී තරගාවලි ජයක් ලැබුවේ වසර 22කට පසුව වීම විශේෂත්වයක්.

අවසන් වරට වකාර් යුනිස්ගේ නායකත්වය යටතේ 2002 වසරේ වසරේ සිදුකළ තරග සංචාරය තරග 2-1ක් ලෙස ජයගෙන තිබුණි.

අද අවසන් වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 140කට දැවීගිය අතර, ඒ අනුව ලකුණු 141ක පහසු ඉලක්කයක් හඹාගිය පාකිස්තානය කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories