2026 මාර්තු 24 අඟහරුවාදා, 23:22
නවතම පුවත්

වසර 16 ට පසු කරන විශාලතම වැඩවර්ජනයක්

බෝයිං (Boeing) හි වෘත්තීය සමිති සාමාජිකයින් 33,000 ක් අද උදෑසන වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වනවා.

ඒ අවුල් සහගත ගුවන් යානා නිෂ්පාදකයා සමඟ යෝජිත සිව් අවුරුදු කොන්ත්‍රාත්තුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.

ඔවුන් වැටුප් වැඩි කිරීම් සහ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් මෙම වැඩ වර්ජනයට යන බවයි පවසා ඇත්තේ.

එහිදී බෝයිං සමාගම ඔවුන්ට ඉදිරි වසර 4 තුළ වැටුප 25% කින් වැඩිවන පරිද්දෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

නමුත් සේවකයින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙලෙස විශාල වැඩ වර්ජනයට එක් වීම වසර 16 කට පසුව සිදුවනු ඇති.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories