2026 මාර්තු 25 බදාදා, 07:37
නවතම පුවත්

වසර 12කට පසු නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්

සංචාරක නවසීලන්ත පිල හා දෙවන එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ගිය සමත් ඊයේ (17) සමත් විය.

ඒ කඩුළු 03කින් නවසීලන්තය පරාජය පත් කරමින් වන අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග දෙකක් ශ්‍රී ලංකාව ජයගැනීමත් සමග සමස්ත තරගාවලියේ ජය ශ්‍රි ලංකාවට හිමිවිය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව තිරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටය.

ඒ අනුව නවසීලන්තය පන්දුවට පහරදෙමින් සිටින අතරතුරදී පිටියට ඇද හැළුණු වර්ශාව හේතුවෙන් තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 47 කට සීමා කෙරුණි.

එහිදී නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 209ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට පිළිතුරු ඉනිම සඳහා ලකුණු 210ක ඉලක්කයක් හිමිවූ අතර, ඔවුන් පන්දුවාර 46ක් අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 210ක් රැස් කරගත්තේය.

පන්දුවට පහරදීමේදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක්ද, පැතුම් නිස්සංක ලකුණු 28ක්ද, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 05ක්, නායක චරිත් අසලංක ලකුණු 13ක්, සධීර සමරවික්‍රම ලකුණු 08ක්, ජනිත් ලියනගේ ලකුණු 22ක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 18ක් සහ මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 27ක් කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී Michael Bracewell කඩුළු 04ක් Mitchell Santner, Glenn Phillips, Nathan Smith අතරේ කඩුළු 01 බැගින් බෙදී ගියා.

ශ්‍රී ලංකාව නවසීලන්තය පරදා එක්දින තරගාවලි ජයක් හිමිකර ගැනීමට සමත් වුණේ වසර 12කට පසුවය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories