2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:01
නවතම පුවත්

වසර 10ක් ඇතුළත සෑම පවුලකටම වාහනයක් -නලින් හේවගේ-

වසර 10ක් ඇතුළත රටේ සෑම පවුලකටම වාහනයක් හිමිකර ගැනීමට හැකි ආර්ථිකයක් ජාතික ජන බලවේගයේ ශ්‍රී ලංකාව තුළ ගොඩනඟන බව එම බලවේගයේ සාමාජික නලින් හේවගේ පවසයි.

ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේ ඇතැම් විදේශ රටවල මසක වැටුපෙන් වාහනයක් මිලදී ගත හැකි බවයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ බහුතර මහජනතාවට තම ජීවිත කාලය පුරාම ඉතිරි කරන මුදලින් පවා වාහනයක් මිලදී ගත නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

“Toyota Vitz එකක් රුපියල් මිලියන 1.2කට ආනයනය කරන්න පුළුවන්. එය දැරිය හැකි මිලක්, නමුත් අධික බදු නිසා එහි මිල වැඩිවෙලා. මිනිසුන්ට වාහන මිලදී ගැනීමට බාධාවක් වන්නේ වාහනවල මිල නොවේ; අධික බදුයි,” යනුවෙන් ඔහු පැවසීය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories