2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:30
නවතම පුවත්

වසර විස්සක් බංග්ලාදේශය පාලනය කළ පක්ෂය තහනම් වේ

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ ලියාපදිංචිය එරට මැතිවරණ කොමිසමවිසින් අත්හිටුවා තිබේ .

එම නිසා අවාමි ලීග් පක්ෂයට එළඹෙන මැතිවරණයට තරග කිරීමේ හැකියාවක් නොමැත .

දින ගණනාවක විරෝධතා වලින් පසුව ත්‍රස්ත විරෝධී පනත යටතේ බංග්ලාදේශ රජය අවාමි ලීග් පක්ෂයේ සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීමට පියවර ගෙන තිබිණි .

මැතිවරණ කොමිසමේ තහනම මෙන්ම අවාමි ලීග් පක්ෂයේ සහ එහි අනුබද්ධ සංවිධාන වල සියලුම ක්‍රියාකාරකම් සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයද තහනම් පනවා තිබේ .

බංග්ලාදේශ මැතිවරණ නීති වලට අනුව ජාතික මැතිවරණයකට සහභාගි වීමට නම් දේශපාලන පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වී තිබිය යුතුය .

වසර විස්සකට වැඩි කාලයක් රට මෙහෙයවූ අවාමි ලීග් පක්‍ෂය මෙම තහනම ඉවත්කර ලියාපදිංචිය යථා තත්ත්වයට පත් කර නොගන්නේනම් අනාගතයේ පවත්වන කිසිදු මැතිවරණයකට නිල වශයෙන් තරග කිරීමට නොහැකි වී යයි .

ජාත්‍යන්තර අපරාධ අධිකරණය සිය කටයුතු අවසන් කරන තුරු මෙම පක්ෂයට මාධ්‍ය සංදර්ශන සමාජ මාධ්‍ය ව්‍යාපාර පෙරහැර රැලි හෝ සම්මන්ත්‍රණ ඇතුළු කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක් පැවැත්වීම තහනම් කරමින් මැතිවරණ කොමිසම නියෝගයක් ද නිකුත් කර තිබේ .

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories