2026 මාර්තු 24 අඟහරුවාදා, 21:20
නවතම පුවත්

වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි

පළමු වරට ජපානය විසින් එරට පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙන අතර එලෙස සිදු කර ඇත්තේ 2022 පසුවය.ඒ අනුව 2017 වසරේදී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.Takahiro Shiraishi යන පුද්ගලයා හට මෙලෙස මරණ දඬුවම ලබාදී ඇති අතර ඔහු Twitter Killer ලෙස හැඳින්වෙන අතර, එවකට 30 හැවිරිදි වියේ පසුවූ ඔහු වයස අවුරුදු 15 – 26 අතර තරුණ පුද්ගලයින් 09 දෙනෙක් ඝාතනය කර තිබුණු බවයි සඳහන් වෙන්නේ.Takahiro Shiraishi විසින් මෙලෙස ඝාතනය කළ නවදෙනා හඳුනාගෙන තිබුණේ වර්තමානයේ X ලෙස හඳුන්වන Twitter සමාජ මාධ්‍ය ජාලය හරහා වන අතර, මෙම වින්දිතයින් සියලු දෙනා මිය යාමට උදව් ඉල්ලා සිටි බවත්, තමා ඊට උදව් කළ බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර කිසිදු පූර්ව දැනුම්දීමක් සිදු නොවීය.තවදුරටත් විදෙස් මාධ්‍යය සදහන් කරන්නේ ටෝකියෝ රැඳවුම් මැදිරියේදී සිකුරාදා දින දැඩි රහසිගතව එල්ලා මැරීම සිදු වූ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කරන තුරු කිසිදු තොරතුරක් හෙළි නොකළේය.Shiraishi එල්ලා මැරීමට අවසර දුන් අධිකරණ අමාත්‍ය කීසුකේ සුසුකි පැවසුවේ, “සමාජයට මහත් කම්පනයක් සහ නොසන්සුන්තාවයක් ඇති කළ” අපරාධයක් සඳහා වරදකරුගේ අතිශය ආත්මාර්ථකාමී චේතනාව සැලකිල්ලට ගනිමින්, එය සලකා බැලීමෙන් පසුව තමා මෙම තීරණය ගත් බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories