2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:08
නවතම පුවත්

‘වසරේ මිනිසා’ ලෙස ට්‍රම්ප්ව නම් කරයි

එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස නැවත තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ‘2024 වසරේ පුද්ගලයා’ ලෙස TIME සඟරාව විසින් නම්කර තිබේ.

ඔවුන් ට්‍රම්ප්ව 2024 දී හඳුනාගෙන ඇත්තේ එක් වරක් සේම අනාගත ජනාධිපතිවරයකු ලෙස ද ආධිපත්‍යය දැරූ අයකු ලෙසයි.

නොවැම්බර් 5 වැනි දින එක්සත් ජනපද මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු තේරී පත් වූ ට්‍රම්ප් එක්සත් ජනපද කිසිදු ජනාධිපතිවරයකුට වඩා දේශපාලනයේ සහ ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරීමේදී විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බව ද එහි සඳහන් වේ.

TIME සඟරාව සිය 2024 දෙසැම්බර් 30 කලාපයේ දකවා ඇත්තේ එක්සත් ජනපද බහුජාතික අර්ධ සන්නායක සහ තාක්‍ෂණ සමාගමක් වන AMD හි නායක ලීසා සු වසරේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නම් කරන බවයි.

සංගීතඥ සහ ගායක එල්ටන් ජෝන් Icon of the year ලෙසත් පැසිපන්දු ක්‍රීඩක Caitlin Clark වසරේ මලල ක්‍රීඩකයා ලෙසත් TIME සඟරාව නම් කර ඇත

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories