2026 මාර්තු 27 සිකුරාදා, 17:52
නවතම පුවත්

වව්නියාවේ බිහිසුණු රිය අනතුර – ඉන්දීය කොන්සල් කාර්යාලයේ නිලධාරියෙකු මරුට

වවුනියාව, ඕමන්ත ප්‍රදේශයේදී අද (26) අලුයම කොළඹ සිට යාපනය බලා ධාවනය වූ මෝටර් රථය යාපනය සිට ඕමන්ත දක්වා ධාවනය වූ ටිපර් රථයක ගැටීමෙන්, ඉන්දීය කොන්සල් කාර්යාලයේ සේවය කළ නිලධාරියෙකු මිය ගොස් ඇතැයි ඕමන්ත පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, සජිතානන්ද ප්‍රභාකර කුරුක්කල් නම් අවුරුදු 52 නම් පුද්ගලයෙකි. අනතුරින් ඔහුගේ බිරිඳ, පුතා සහ ඔහුගේ මාමණ්ඩිය බරපතළ තුවාල ලබ ඇති අතර ඔවුන් වවුනියාව රෝහලට ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්දව වැඩිදුර විමර්ශන ඕමන්ත පොලීසිය සිදුකරනු ලැබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories