2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:55
නවතම පුවත්

වල් අලි 58ක් මග මරුවන්ට බිලි

ගත වූ වසර පහක කාලය තුල දුම්රිය සහ රිය අනතුරුවලට ලක් වීමෙන් වල් අලින් 58 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ මේ වසරේ ඊයේ ( 05 වැනිදා) දක්වා කාලය තුළ වල් අලින් 09 ක් ජීවිතයෙන් සමුගෙන ඇති බවත් අධික වේගයෙන් දුම්රිය ධාවනය කිරීමෙන් මේ වසරේ ඊයේ දක්වා වල් අලින් 09 දෙනකු දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති බවත් පසු ගිය වසර 05 තුළ 58 දෙනකු දුම්රියේ ගැටීම්වලින් මිය ගිය බවද එම දෙපාර්තමේන්තුව කියයි. එසේම මහා මාර්ග අනතුරුවලින් වල් අලින් 12 දෙනකු මිය ගොස් ඇත.

කොළඹ, නැගෙනහිර ,මඩකලපුව සහ කොළඹ – යාපනය දුම්රිය මාර්ගයේදී සිදුවන අනතුරුවලින් වල් අලින් බහුතරය මිය ගොස් ඇති අතර වල් අලින් ගැවැසෙන කලාප බවට සඳහන් සංඥා නොතකා අධික වේගයෙන් දුම්රිය සහ රථ වාහන ධාවනයෙන් වල් අලින් මිය යාම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව දෙපාර්තමේන්තුව පැවසූ අතර ජාතික වනෝද්‍යාන සහ රක්ෂිත වනාන්තර මැදින් උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ග ඉදිකර තිබෙන බවත් දුම්රිය රියදුරන්ට වල් අලින් නිරන්තයෙන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳව මනා අවබෝධයක් තිබෙන නමුත් ඇතැම් රියදුරන් නොසැලකිල්ලෙන් දුම්රිය ධාවනය කිරීම වල් අලින් මිය යාමට බලපා ඇතැයිද එම දෙපාර්තමේන්තුව පැවැසීය.

දුම්රියේ ගැටීමෙන් 2020 දී වල් අලින් 03ක්, 2021දී 06ක්, 2022 දී 14ක්, 2023 දී 24ක් සහ 2024 දී 11 කු මිය ගොස් ඇති බවත් මෙම වසරේ මේ දක්වා (2025.03.05 දින දක්වා)වල් අලින් 09 ක් මිය ගොස් ඇති බවද දෙපාර්තමේන්තුව පවසයි. මේ වසරේ මහා මාර්ග අනතුරුවලින් වල් අලින් මිය නොගිය බවත් 2020 සහ 2022 වසරවලදී 03 බැගින්ද, 2021සහ 2023 වසරවලදී වල් අලියකු බැගින්ද 2024 වසරේදී 04 දෙනකුද මිය ගොස් තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories