2026 මාර්තු 25 බදාදා, 12:52
නවතම පුවත්

වරිපනම්වලට පොලු තියලා ඉවරයි –එකතු කරන්න පටන් ගනියි

බස්නාහිර පළාත් සභාවට අනුව එම පළාතේ පළාත් පාලන ආයතන වෙත රුපියල් බිලියන 10.5කට අධික මුදලක් නොගෙවූ දේපළ බදු ලෙස තිබේ.

ඒ අනුව මේ අතරින් රුපියල් බිලියන 9.3කට අධික වැඩිම නොගෙවා ඇති වැඩිම බදු මුදල කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

ආසන්න වශයෙන් රුපියල් බිලියන 1ක පමණ නොගෙවූ බදු මුදලක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, රුපියල් මිලියන 180ක බදු මුදලක් කළුතර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වේ.

මෙයට පිළියමක් ලෙස බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් අයකර ගැනීමේ ප්‍රයත්නයන් සඳහා සේවක දිරිගැන්වීම්, ජංගම සේවා, බදු ගෙවීමට සහ කඩ කුලී ගෙවීමට අපොහොසත් වන පුද්ගලයන්ගෙන් දේපළ රාජසන්තක කිරීම ඇතුළු වැඩසටහන් ආරම්භ කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories