බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් සියදිවි හානිකරගෙන තිබේ . මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය කඩිනම් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇත .
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ පීඨාධිපති ලාල් කුමාර මහතා ප්‍රකාශ කර සිටියේ ඔහු දැනුවත් කර මෙම විමර්ශනය සිදුකිරීම ආරම්භ කළ බවය .
පවුලේ ඥාතීන් සහ මිතුරන් සඳහන් කළේ මානසික ආතතිය නිසා මෙම සියදිවි හානි කර ගැනීම ඇය විසින් සිදුකර ඇතිබවයි .